0
King Ceylon - පරිගණක තාක්ෂණය



hello i am kavindu.

Cyber අවකාශයේ මා දන්නා දේ ඔබ හමුවේ තැබීම ප්‍රධාන අරමුණ කොටගෙන මෙම බ්ලොග් අඩවිය මම නිර්මාණය කලෙමි.

ඊට අමතරව මාගේ දැනුම වැඩි දියුණු කරගැනීමත් / මාගේ විනෝදාංශයක් වශයෙනුත් මෙම බ්ලොග් අඩවිය නිර්මාණය කොට පවත්වාගෙන යන බව මා ඔබට දන්වමි.


මේ බ්ලොග් අඩවිය මගින් ඔබේ දැනුම යම්තාක් දුරකට හෝ වැඩි දියුණු වේ යැයි මා බලාපොරොත්තු වෙමි.

මේ බ්ලොග් අඩවියේ ඇති ලිපි මිතුරන් අතරේ බෙදා හරින ලෙසද මා ඔබෙන් ඉල්ලා සිටිමි.එමගින් තවත් කෙනෙකුට උපකාරයක් වන බව නිසැකය.

Facebook Page - facebook.com/Kingceylonit

Contact Details -

 *Email Address -sadamindasilva@gmail.com

 *Phone Number - 0786191058

 *Facebook facebook.com/Kingceylonit
                     facebook.com/sadaminda




පරිගණක තාක්ෂණය හා ‍රැදී සිටින ඔබට ස්තුතී.



ඔබගේ අදහස් / යෝජනා / චෝදනා ඉදිරිපත් කරන්න.

Name*


Email *


Message *


Post a Comment Blogger

 
Top