Online Shopping කරල සල්ලි හොයමු.
කොහොමද යාළුවනේ මම දැන් කියල දෙන්න යන්නේ අළුත් දෙයක් ගැන. ඔයාලා ගොඩක් අය Ebay , Amazon , Aliexpress වගේ online sites වලින් එක එක දේවල් ගෙන්නනවා ඇතිනේ. ඔව් මමත් ගෙන්නනව. හැබැයි මේ කියල දෙන්න හදන්නේ ඒ ගෙන්නන බඩු වලට ගෙවන මුදලින් කොටසක් ආපසු ලබා ගන්න විදියක් ගැන. හැමෝටම තියන ප්‍රශ්නෙ තමා මේක නීතිමයද කියන එක. මට නම් කියන්න තියෙන්නේ 100% නීතිගතයි කියලා. මොකද, මම මේකෙන් සල්ලි ගත්ත නිසා. දැන් බලමු කොහොමද වැඩේ වෙන්නෙ කියල.
අපි මේ කතා කරන්නේ EBATES කියන web site එක ගැන.
ඉතින් දැනටමත් online shops වලින් භාණ්ඩ ගන්න අය ඉන්නව නම්……………….
- Ebates කියන වෙබ් අඩවිය හරහා අපිට පුලුවන් Ebay, Aliexpress, Amazon වගේ online shop වලින් අපි ගන්න හැම භාණ්ඩයකින්ම 1% – 20% අතර ප්‍රමාණයක් නැවත ලබාගන්න..
- එ් වගේම අපි ebates වල register වෙලා මාස 3ක් ඇතුලත $25 කට වඩා වැඩි වටිනාකමක් තියෙන බඩු අරගත්තොත් එයාල අපිට $10 ක් ලබා දෙනව……. මේ $10 නම් හම්බෙන්නෙ පළවෙනි පාර විතරයි.
- එ්ත් අපි Ebates හරහා අපේ Ebay , Aliexpress බඩු අරගනිද්දි අපිට අපි වියදම් කරන ගානෙන් 1%-20% ත් අතර ප්‍රමාණයක් ආපහු හම්බෙන හින්ද නිකන්ම මුදලක් ඉතුරු කරගන්න පුලුවන්……….
දැන් ඉතින් ඔයාල බලයි අපි shopping කරද්දි මේ අය මොකටද අපිට සල්ලි ගෙවන්නේ කියල..??? මොලේ අමාරුවක්වත්ද කියල……….
ඒක වෙන්න මෙහෙමයි…
- අපි යම් බඩුවක් මිලදී ගද්දි Ebates වෙබ් අඩවිය හරහා Ebay, Aliexpress, Amazon වගේ වෙබ් අඩවියකට ගිහින් එම භාණ්ඩය මිලදී ගත්තට පස්සේ ebay ආයතනය විසින් Ebates ආයතනය වෙත යම්කිසි මුදලක් ගෙවනවා. එක ඉතින් භාණ්ඩයෙන් භාණ්ඩයට වෙනස් වෙනවා.
- ඉතින් මේ විදිහට අපි ගන්න හැම බඩුවකටම අපිට ගානක් Ebates ආයතනය ගෙවනවා. ගෙවන ප්‍රමාණය 1.0% සිට 20% දක්වා වෙනවා.
මුලින්ම මම ඔයාලට මගෙ account එකයි මට හම්බුණු checks ටිකයි පෙන්නලා ඉන්නම්……

දැන් බලන්න මට හම්බුන Checks
ඔන්න දැන් හැමෝටම පැහැදිලිනෙ…… දැන් බලමු කොහොමද Account එකක් හදා ගන්නෙ කියල.
site එකේ Register වෙන්න. Register Now
මේක හරිම ලේසියි. Register උනාට පස්සෙ අපිට කරන්න තියෙන්නෙ අපි Ebay එකෙන් බඩු ගනිද්දි ebay app එකෙන් හරි, කෙලින්ම google search කරල ebay site එකට log වෙලා හරි, බඩු ගන්නැතුව Ebates app එකෙන් හරි Ebates website එකට හරි ගිහින් එතනින් Ebay තෝරල ඊට පස්සෙ සාමාන්‍ය විදිහටම Ebay Site එකට log වෙල අපිට ඕනෙ භාණ්ඩ Ebay එකෙන් ගන්න තියෙන්නෙ..
- මම කිව්වනෙ අපිට $25ක් බඩු ගත්තොත් පළවෙනි පාර $10ක් හම්බෙනව කියල.. අපිට එ් $10 ගන්න පුලුවන් වෙන්නෙ අපි refferal ලින්ක් එකකින් register උනොත් විතරයි. ඔයාටත් $10 ලබාගන්න මෙතන Register click කරන්න……..
- එ් වගේම ඔයාලටත් පුලුවන් refferal ලින්ක් එකකින් register වෙලා, ඔයාගෙ refferal ලින්ක් එක account එකෙන් බලාගෙන එ් හරහා දැනටමත් online shopping කරන ඔයාගෙ යාලුවො ඉන්නවනම් invite කරල මුදලක් හොයාගන්න…….
- කව්රුහරි referral ලින්ක් එකකින් register වෙලා මාස 3ක් ඇතුලත $25 ක බඩු අරන් තිබුනොත් එ් බඩු ගත්ත කෙනාට $10 ක් වගේම එයා register උන referral ලින්ක් එක අයිති කෙනාටත් $25ක් හම්බෙනවා.. හැබැයි මේ referral programme එකට join වෙන්න ඔයත් referral ලින්ක් එකකින් register වෙලා තියෙන්න ඔිනෙ……..
- ඔයත් දැන්ම පහත register icon එක click කරල මගෙ referral ලින්ක් එක හරහා register වෙලා $10ලබා ගන්න……..


Post a Comment Blogger Facebook