Recovery Tool පාවිච්චි කරලා ආයෙත් ඒ ෆයිල් එක ගන්න ඔයා Try කරනවා නේද ?
Try කරන සේරම හරි යනවද ?
හරි මං අද ඔයාට දෙන්න යන්නේ හරියටම හරියන recovery tool එකක් ගැන. මේකෙ නම තමයි 7 data recovery suite.මේ ටූල් එක ඔයාට internet එකෙන් නොමිලේ download කරගන්න පුළුවන් උනත් මේකෙන් නොමිලේ රිකවරි කරන්න දෙන්නෙ 1GB වෙනකන් විතරයි.ඊට පස්සේ ඔයා සල්ලි දීලා Key එකක් අරගෙන Register වෙන්න ඕනි.
ඉතින් ඔයාටනම් Key සල්ලි දීල ගන්න ඕනි නෑ.මොකද මං Key එකත් මේ පෝස්ට් එකෙන් ඔයාට දෙනව.හරි එහෙනම් කතා ඕනි නෑ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download Link - Setup Download
- Activation Key Download
