Shortcut Virus අයින් කරන්නෙ කොහොමද ?
ඉතින් ඔයා දන්නවනෙ Shortcut Virus එක ආවම තියන සනීපෙ. හ්ම් හ්ම් එහෙනම් බලමුකො කොහොමද ඒකෙන් බේරිලා ෆයිල් ගොඩදාන්නෙ කියල.
1.Notepad එක open කරගන්න.
2. ඊට පස්සෙ පහල තියන කෝඩ් එක හරියට කොපි කරල නෝට් පෑඩ් එකේ පේස්ට් කරන්න.(කොපි කරන්න බැරිනම් මං පහල ලින්ක් එක දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න)
echo off
color 9f
cls
echo.
echo.
echo.
echo.
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo ++ ++
echo ++ ++
echo ++ *** # ShortCut Virus Remover # *** ++
echo ++ ++
echo ++ ++
echo ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
echo.
echo.
echo Recommend only to use in Flash drives.
echo.
echo If this file is on your Desktop it will badly affect to your Desktop Icons !!!
echo.
echo.
echo.
echo.
echo Shortcut Virus Remover is going to repair your Flash drive……….
echo.
pause
cls
echo.
echo.
echo.
echo.
echo Cleaning process will take few seconds……….
echo Please wait……….
echo.
echo.
echo.
del *.lnk
del fypuas.exe
del fypuasx.exe
cls
echo.
echo.
echo Removing Shortcuts……… Complete.
echo.
echo.
echo.
echo Make visible your folder……… is in process……..
echo This process will take few minutes……..
echo.
echo Please wait……
attrib /s /d -s -h -r *.*
cls
echo.
echo.
echo.
echo Shortcut Virus Remover finish its Job…….
echo.
echo Your Flash drive is OK now
echo.
echo.
echo.
echo Check your Flash drive for unknown files and folders.
echo If there is any, delete them.
echo.
echo.
echo.
echo.
echo.
echo.
echo Cleaning Process Complete.
echo.
echo.
echo Developed by IT Partner.
echo.
echo.
echo.
pause
3.ඊට පස්සෙ ඔයා මේක Save කරගන්න ඔනි.සේව් කරද්දි ඒකෙ name එක විදියට මේක ගහන්න Virus remover.bat (File Type එක විදියට .bat තියෙන්න ඕනි අනිවාරෙන්ම)
File type එකට All files කියන එක තෝරන්න.ඒ විදියට Save කරන්න.
4.දැන් මේ හදපු File එක ඔයාලට Shortcut Virus අයින් කරන්න ඔන Pen එකට දාල Open කරන්න. දැන් ඉතින් ඒ Virus එකත් ඉවරයි.
ඕව කරන්න කම්මැලීනම් පහලින් තියෙන ලින්ක් එකෙන් ගිහින් මං හදපු ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
Post a Comment Blogger Facebook