0


ඕනිම Format එකක Video එකක් Windows media player එකෙන් බලමු.





මේ Software එක පාවිච්චි කරල ඔයාලට පුලුවන් ඕනිම Video Format එකක් Windows Media Player එකේ Play කරන්න.
k-lite codec pack තමයි මේකෙ නම.
මෙතනින් Download කරගන්න. Download
නැත්තම් google search කරලත් download කරගන්න පුලුවන්.එහෙනම් download කරල Install කරල බලන්නකො කොහොමද කියල.
පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.

Download Link - K-lite Code pack

Post a Comment Blogger

 
Top