වින්ඩෝව්ස් 8 / 8.1 / 10 සදහා ගැජට් පහසුකම ලබා ගමු.
ඉතින් ඔයා දන්නවනෙ Windows 7 වලින් පස්සෙ අපිට gadget නැ කියල.අද මං කියාදෙන්නම් කොහොමද වින්ඩොව්ස් 8 / 8.1 / 10 වලට gadget දාගන්නෙ කියල.
(එකටම කියන්න අපි මේ Blog එක පටං අරන් වැඩි කාලයක් නෑ.ඉතින් අපිට ඕනි ඔයාලට අපි දන්න කියන ඒව ඔක්කොම කියාදෙන්න.ගොඩක් අය මේක දන්නව.ඒත් අපි දන්නෙ නැති අය වෙනුවෙන් මේක පෝස්ට් කරනව.)
1.එකටම ඔයාල සොෆ්ට්වෙයා එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඔනි.
මේ තියෙන්නෙ ලින්ක් එක.-Download
2.එහෙනම් Install කරමු.
3.දැන් ඔයාලට right click කලාම බලාගන්න පුලුවන් Windows 7 වල වගේම gadget option එක.
Download Link - 8 Gadget Pack Softwear

Post a Comment Blogger Facebook